මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:36 - Sinhala New Revised Version 201836 ඒ අතරතුරේ දී එස්ද්‍රියස් සහ ඔහුගේ සෙනඟ බොහෝ කාලයක් සටන් කොට විඩාපත් ව සිටි බැවින්, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ මිත්‍රයා ද සටනේ නායකයා ද බව තමන්ට පෙන්වා දෙන ලෙස උන් වහන්සේට යාච්ඤා කළෝ ය. පරිච්ඡේදය බලන්න |