මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:35 - Sinhala New Revised Version 201835 එකල ශක්තිසම්පන්න ටුබියන් ජාතික අශ්වරෝහකයකු වූ දොසීතියුස් නමැත්තෙක් ගෝර්ජියස්ගේ සළුවෙන් ඔහු අල්ලාගෙන ඒ සාපලත් මිනිසා පණපිටින් ගැනීමට අදහස් කොට බිම දිගේ ඇදගෙන ගියේ ය. එහෙත් ප්‍රසියානු අශ්ව සේනාවේ කෙනෙක් දොසීතියුස්ගේ ඇඟට පැන ඔහුගේ උරහිස දෙපළු කෙළේ ය. ගෝර්ජියස් ද මරිසා නම් නුවරට පලා ගියේ ය. පරිච්ඡේදය බලන්න |