මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:3 - Sinhala New Revised Version 20183 ජොප්පා නුවර සෙනඟ පහත දැක්වෙන දුෂ්ට අපරාධය පවා කිරීමට නිර්භීත වූ හ. ඔව්හු තමන්ගේ නැව් කිහිපයකට නඟින ලෙස ඔවුන් අතර විසූ ජුදෙව්වරුන්ටත් ඔවුන්ගේ අඹුදරුවන්ටත් ඇරයුම් කළහ. මොවුන්ට අනතුරක් කිරීමට යාම පිළිබඳ කිසි ම අදහසක් ඒ අවස්ථාවේ දී නොපෙන්වන ලදී. පරිච්ඡේදය බලන්න |