මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:2 - Sinhala New Revised Version 20182 එසේ වුවත් යුද කොමසාරිස්වරුන් වූ තිමෝතියස් සහ ජෙන්නෙවුස්ගේ පුත් අපොල්ලෝනියස් ද හියරෝනිමස් සහ දෙමොපොන් ද නිකනෝර් නමැති සයිප්‍රසයේ ආණ්ඩුකරු ද ජුදෙව්වරුන්ට සාමයෙන් සහ විවේකී ව ජීවත්වීමට ඉඩ නුදුන් හ. පරිච්ඡේදය බලන්න |