Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 11:24 - Sinhala New Revised Version 2018

24 ග්‍රීක සිරිත් විරිත් පිළිගැනීම වන අපගේ පියාගේ ප්‍රතිපත්තිය ජුදෙව්වරුන් අනුමත නොකරන බවත්, ඊට වැඩියෙන් ඔවුන් තමන්ගේ ම ජීවිත සම්ප්‍රදායය පවත්වාගෙන යාමට කැමැති බවත්, ඔවුන්ගේ ම ව්‍යවස්ථාවන් අනුගමනය කිරීමට ඔවුන්ට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින බවත්, අප දැනගෙන ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 11:24
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්