මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 11:25 - Sinhala New Revised Version 201825 එබැවින්, මේ ජනතාව සෑම හිරිහැරයකින් ම මිදී නිදහසේ ජීවත්වීම අපේ අදහස බැවින් අපේ නියමය නම්: දේව මාලිගාව ඔවුන්ට යළි ප්‍රතිසංස්කරණය කරදීම සහ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ සිරිත්විරිත් අනුව ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඔවුන්ට ඉඩ දීම ය. පරිච්ඡේදය බලන්න |