මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 11:23 - Sinhala New Revised Version 201823 අපේ පියාණන් මිය ගොස් දෙවිවරුන් අතර ස්ථානය ඔහුට ලැබී තිබෙන බැවින්, අපගේ කැමැත්ත වනුයේ රාජ්‍යයේ වැසියන් සියල්ලන් නිදහසේ තම තමන්ගේ කටයුතුවල යෙදීමට ඔවුන්ට අවසර දීම ය. පරිච්ඡේදය බලන්න |