මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:28 - Sinhala New Revised Version 201828 අරුණාලෝකය පැතිර යනවාත් සමඟ ම දෙපක්ෂය ම යුද්ධය ආරම්භ කළෝ ය. එක පක්ෂයක ජයග්‍රහණයේ සහ සඵලත්වයේ සහතිකය වූයේ ඔවුන්ගේ ම ශක්තිය පමණක් නොව සමිඳාණන් වහන්සේගේ සරණ පැතීම ය. අනිත් පක්ෂයට සටනේ මහා රුකුල වූයේ තමන්ගේ ම උනන්දුව යි. පරිච්ඡේදය බලන්න |