මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:29 - Sinhala New Revised Version 201829 යුද්ධයෙහි උපරිම අවස්ථාවට පැමිණි විට අහසින් තේජස් සම්පන්න මිනිසුන් පස් දෙනෙකු රන් කටකලියා සහිත අසුන් පිට නැඟී අවුත් ජුදෙව්වරුන්ගේ හමුදාවෙහි මුල් ස්ථානය ගන්නවා සතුරා දිටී ය. පරිච්ඡේදය බලන්න |