මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:27 - Sinhala New Revised Version 201827 මෙසේ යාච්ඤා කළ පසු ඔව්හු සන්නාහ සන්නද්ධ ව නුවරින් සෑහෙන පමණ දුර ගොස් සතුරා සමීප වූ විට නැවතුණෝ ය. පරිච්ඡේදය බලන්න |