මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:25 - Sinhala New Revised Version 201825 ජූදස් සහ ඔහුගේ සහායකයන් කොපමණ ශක්තිසම්පන්න වී සිටිත් දැ යි දුටු ඇල්සිමස් ඔවුන්ට විරුද්ධ ව යාමට තමාට ශක්තිය නැති බව තේරුම් ගෙන රජු වෙත හැරී ගොස් ඔවුන්ට විරුද්ධ ව සාපරාධී චෝදනා රජුට ඉදිරිපත් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |