මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:26 - Sinhala New Revised Version 201826 එවිට රජ තෙමේ ඉශ්රායෙල්වරුන්ගේ පරම සතුරෙකු වූ ද ‘ශ්‍රීමත්’ යන නම්බු නාමය ලැබ සිටියා වූ ද නිකනෝර් නම් සෙන්පතියාට සෙනඟ විනාශ කරන ලෙස අණ දී ඔහු පිටත් කර යැවී ය. පරිච්ඡේදය බලන්න |