මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:24 - Sinhala New Revised Version 201824 ජූදස් තෙමේ තමන් අත්හැර ගිය අයගෙන් පළිගන්නා පිණිසත් ඔවුන් රට තුළ නිදහසේ යාම් ඊම් කිරීම වළක්වන පිණිසත් මුළු ජුදා දේශය වටේට ම ගමන් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |