මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:39 - Sinhala New Revised Version 201839 එවිට ඇලෙක්සන්දර්ගේ පෙර සහායකයෙකු වූ ට්‍රිපෝ නමැත්තා, දෙමෙත්‍රියස්ට විරුද්ධ ව යුද්ධ භටයන් කොඳුරනු දැක, ඇලෙක්සන්දර්ගේ බාල පුත් ඇන්ටිඕකස් ඇතිදැඩි කළ යාම්ලෙතු නමැති අරාබි ජාතිකයා වෙත ළඟා විය. පරිච්ඡේදය බලන්න |