Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 11:40 - Sinhala New Revised Version 2018

40 එසේ ළඟා වී ඒ බාල පුත්‍රයා ඇලෙක්සන්දර් වෙනුවට රාජ පදවියට පත් කරනු ලබන පිණිස ඔහුට ඒ දරුවා භාර දෙන ලෙස බල කරමින් ඉල්ලා සිටියේ ය. දෙමෙත්‍රියස්ගේ තීරණය ගැනත්, යුද්ධ භටයන් අතර ඒ නිසා ඇති වූ කලකිරීම ගැනත් ඔහු ඔහුට දැන්වී ය. තවද, ඔහු එහි බොහෝ කාලයක් ගත කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 11:40
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්