මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 11:38 - Sinhala New Revised Version 201838 ස්වකීය පාලනය යටතේ රටේ සාමය පැවතෙන බවත්, කිසිවෙකු තමාට විරුද්ධ ව නොනැඟිටින බවත්, දෙමෙත්‍රියස් දුටු විට ඔහු තම සේනාව විසුරුවා හැර සියලු හේවායන්ට තම නිවෙස් බලායන්නට අවසර දුන්නේ ය. එහෙත් විජාතිකයන්ගේ දිවයින්වලින් සේවයට බඳවාගෙන පුහුණු කළ විදේශීය යුද්ධ භටයින්ට එසේ යන්න අවසර නුදුන් බැවින්, ඔහුගේ පියවරුන්ට හමුදා භටයන් සේ සේවය කළ පැරැන්නන්ගේ බද්ධ වෛරයට ඔහු ලක් විය. පරිච්ඡේදය බලන්න |