Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 10:37 - Sinhala New Revised Version 2018

37 මොවුන්ගෙන් සමහරෙකු ප්‍රධාන රාජකීය බලකොටුවේ නවතා තබනු ඇත. අනෙක් අය අතරෙන් සමහරෙකුට රාජ්‍යයේ විශ්වාස කටයුතු නිල පදවි දෙනු ඇත. ඔවුන්ගේ නිලධාරීන් සහ සෙන්පතීන් ඔවුන්ගේ සංබ්‍යාව අතරෙන් ම පත්වීම් ලබනු ඇත. රජතුමා ජුදා දේශයට පණවා ඇති ලෙස මොවුන් තමන්ගේ ම ව්‍යවස්ථා අනුව ජීවත් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 10:37
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්