මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:38 - Sinhala New Revised Version 201838 සමාරිය පළාතෙන් ජුදා දේශයට යා කරන ලද ප්‍රදේශ තුන ජුදා දේශයට ම ඒකාබද්ධ කරනු ලැබේ. තවද එහි වැසියන් එක ම නායක පූජකයෙකුගේ අණසකට පමණක් කීකරු වෙමින් එක ම ආණ්ඩුකාරයෙකුගේ පාලනයට පමණක් යටත් විය යුතු ය. පරිච්ඡේදය බලන්න |