මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 10:36 - Sinhala New Revised Version 201836 ජුදෙව්වරුන්ගෙන් තිස් දහසක් රාජකීය හමුදාවට බැඳිය යුතු ය. රාජකීය හමුදාවේ සෙස්සන්ට මෙන් සමාන නඩත්තු මුදලක් ඔවුන්ටත් ගෙවනු ඇත. පරිච්ඡේදය බලන්න |