ලූක් 24:43 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ එය ගෙන, ඔවුන් ඉදිරියේම කෑ සේක. Sinhala New Revised Version උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක. |
හැම දෙනාටම නො වේ; පෙනුණේ ඒ වන විට දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද සාක්ෂිකරුවන්වූත්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, උන්වහන්සේ සමඟ කෑවාවූ, බීවාවූ අපට ය.