ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 20:29 - සිංහල කාලීන පරිවර්තනය

ඉදින් සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා ස්ත්‍රියක් විවාහ කරගෙන දරු පල නො ලැබ මිය ගියා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉඳින් සහෝදරයන් සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණේය.

පරිච්ඡේදය බලන්න



ලූක් 20:29
4 හුවමාරු යොමු  

උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, මිනිසකුගේ සහෝදරයාට භාර්යාවක සිටියදී, එහෙත් දරුවන් නො සිටියදී මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කරගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු ය කියායි.


පසුව දෙවැන්නාත්,