ලූක් 20:29 - Sinhala New Revised Version29 ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය29 ඉදින් සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා ස්ත්‍රියක් විවාහ කරගෙන දරු පල නො ලැබ මිය ගියා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 ඉඳින් සහෝදරයන් සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණේය. පරිච්ඡේදය බලන්න |