ලූක් 2:30 - සිංහල කාලීන පරිවර්තනය මන්ද මගේ දෑස, ඔබගේ ගැලවීම දැකගත්තේ ය. Sinhala New Revised Version මන්ද, ගැළවීම මාගේ දෙනෙතින් දිටිමි. Sinhala New Revised Version 2018 මන්ද, ගැළවීම මාගේ දෙනෙතින් දිටිමි. Sinhala Revised Old Version මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසදවූ |
“එබැවින් දෙවියන්වහන්සේගේ මේ ගැලවීම අන්‍ය-ජාතීන් වෙත ගෙන යනු ලබන වග, දැන ගනිත්වා! ඔවුන් ඊට සවන් දෙනු ඇතැ” යි පැවසී ය.