එවිට ඔවුහු තල් අතු ගෙන, උන්වහන්සේ පෙර මඟට ගොස්, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “ඉශ්‍රායෙල් රජ්ජුරුවන්ට ආසිරි වේවා!” යි ඝෝෂා නගන්නට වූහ.
යොහන් 12:14 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ බූරු වස්සකු සම්භව, ඌ පිට නැඟුණේ, Sinhala New Revised Version “සියොන් පුරඟන, බිය නොවන්න, මෙන්න! ඔබේ රජ කොටළු වස්සකු පිට නැඟ එන්නේ ය”යි ලියා තිබෙන ලෙස, උන් වහන්සේ කොටළු නාම්බෙකු සොයාගෙන ඌ පිට හිඳගත් සේක. Sinhala New Revised Version 2018 “සියොන් පුරඟන, බිය නොවන්න, මෙන්න! ඔබේ රජ කොටළු වස්සකු පිට නැඟ එන්නේ ය”යි ලියා තිබෙන ලෙස, උන් වහන්සේ කොටළු නාම්බෙකු සොයාගෙන ඌ පිට හිඳගත් සේක. Sinhala Revised Old Version සියොන් දියණියෙනි, භය නොවව. බලව, නුඹේ රජ කොටළු පැටවෙකු |
එවිට ඔවුහු තල් අතු ගෙන, උන්වහන්සේ පෙර මඟට ගොස්, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “ඉශ්‍රායෙල් රජ්ජුරුවන්ට ආසිරි වේවා!” යි ඝෝෂා නගන්නට වූහ.
“සියොන් දියණිය බය නො වන්න. මෙන්න, ඔබේ රජ, බූරු නාම්බකු පිට හිඳ එන්නේ යැ” යි ලියා තිබූ පරිදි ය.