යොහන් 12:15 - සිංහල කාලීන පරිවර්තනය15 “සියොන් දියණිය බය නො වන්න. මෙන්න, ඔබේ රජ, බූරු නාම්බකු පිට හිඳ එන්නේ යැ” යි ලියා තිබූ පරිදි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 පිට නැගී එනසේකැයි ලියා තිබෙන හැටියට යේසුස්වහන්සේ කොටළු තරයෙකු ලැබ ඌ පිට හිඳගත්සේක. පරිච්ඡේදය බලන්න |