යොහන් 12:14 - Sinhala New Revised Version 201814-15 “සියොන් පුරඟන, බිය නොවන්න, මෙන්න! ඔබේ රජ කොටළු වස්සකු පිට නැඟ එන්නේ ය”යි ලියා තිබෙන ලෙස, උන් වහන්සේ කොටළු නාම්බෙකු සොයාගෙන ඌ පිට හිඳගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14-15 “සියොන් පුරඟන, බිය නොවන්න, මෙන්න! ඔබේ රජ කොටළු වස්සකු පිට නැඟ එන්නේ ය”යි ලියා තිබෙන ලෙස, උන් වහන්සේ කොටළු නාම්බෙකු සොයාගෙන ඌ පිට හිඳගත් සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 යේසුස්වහන්සේ බූරු වස්සකු සම්භව, ඌ පිට නැඟුණේ, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 සියොන් දියණියෙනි, භය නොවව. බලව, නුඹේ රජ කොටළු පැටවෙකු පරිච්ඡේදය බලන්න |