මාක් 9:40 - සිංහල කාලීන පරිවර්තනය මන්ද අපට විරුද්ධ නැති තැනැත්තා අපේ පැත්තේ ය. Sinhala New Revised Version අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය. Sinhala New Revised Version 2018 අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය. Sinhala Revised Old Version අපට විරුද්ධ නැති තැනැත්තේ අපගේ පක්ෂයටය. |
එවිට යේසුස්වහන්සේ, “ඔහු නවතන්න එපා! මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරකුට වුව ඊළඟ මොහොතේ මා ගැන නරකක් කියන්නට නුපුළුවන.