ලූක් 11:23 - සිංහල කාලීන පරිවර්තනය23 “මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක්රැස් නො කරන්නා විසුරුවා හරියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 මගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවන්නේය. පරිච්ඡේදය බලන්න |