ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 8:10 - සිංහල කාලීන පරිවර්තනය

එකෙණෙහිම උන්වහන්සේ තම ගෝලයින් සමඟ ඔරුවේ නැගී දල්මනූතා පෙදෙසට ගිය සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකෙණෙහිම උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවට නැගී දල්මනූතයේ පළාත්වලට පැමිණිසේක.

පරිච්ඡේදය බලන්න



මාක් 8:10
2 හුවමාරු යොමු  

සමූහයා පිටත් කර යැවූ උන්වහන්සේ ඔරුවේ නැගී මගදන් පළාත වෙත ගිය සේක.


එහි හාරදහසක් පමණ පිරිසක් වූහ. උන්වහන්සේ ඔවුන් පිටත් කර හැරිය සේක.