මතෙව් 15:39 - සිංහල කාලීන පරිවර්තනය39 සමූහයා පිටත් කර යැවූ උන්වහන්සේ ඔරුවේ නැගී මගදන් පළාත වෙත ගිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version39 උන් වහන්සේ සමූහයා විසුරුවා හැර ඔරුවකට නැඟී මගදන් දේශ සීමාවලට වැඩිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 උන් වහන්සේ සමූහයා විසුරුවා හැර ඔරුවකට නැඟී මගදන් දේශ සීමාවලට වැඩිය සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 උන්වහන්සේ සමූහයන් යන්ට හැර, ඔරුවට නැගී, මගදන් සීමාවලට පැමිණිසේක. පරිච්ඡේදය බලන්න |