මාක් 8:10 - Sinhala Revised Old Version10 එකෙණෙහිම උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවට නැගී දල්මනූතයේ පළාත්වලට පැමිණිසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 එකෙණෙහිම උන්වහන්සේ තම ගෝලයින් සමඟ ඔරුවේ නැගී දල්මනූතා පෙදෙසට ගිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක. පරිච්ඡේදය බලන්න |