ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 15:30 - සිංහල කාලීන පරිවර්තනය

කුරුසියෙන් බැස නුඹම ගැලවෙනු!” යි කීහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ ම, ගැළවී කුරුසියෙන් බැස එන්නැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ ම, ගැළවී කුරුසියෙන් බැස එන්නැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹම ගැළවී කුරුසියෙන් බසින්නැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 15:30
3 හුවමාරු යොමු  

එතැන පසුකර ආ-ගිය අය ඔවුන්ගේ හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “දේව මාලිගාව කඩා තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ,


නායක පූජකවරු ද දහම් පඬිවරු ද එලෙසම ඔවුනොවුන් අතර උන්වහන්සේට සමච්චල් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමාම ගලවා ගන්න බැහැ!