මතෙව් 22:41 - සිංහල කාලීන පරිවර්තනය පරිසිවරුන් එක් රැස්ව සිටියදී යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින්, Sinhala New Revised Version පරිසිවරුන් රැස් ව සිටිය දී ජේසුස් වහන්සේ ඔවුන් අමතා, Sinhala New Revised Version 2018 පරිසිවරුන් රැස් ව සිටිය දී ජේසුස් වහන්සේ ඔවුන් අමතා, Sinhala Revised Old Version ඵරිසිවරු රැස්ව සිටියදී යේසුස්වහන්සේ කථාකොට: |