මතෙව් 22:15 - සිංහල කාලීන පරිවර්තනය15 ඉන්පසු පරිසිවරු ඉවත්ව ගොස්, කට වචනයෙන් උන්වහන්සේ හසුකර ගැනීමට සැලසුම් කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 එවිට පරිසිවරු උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගන්නේ කෙසේ දැ යි කුමන්ත්‍රණය කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 එවිට පරිසිවරු උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගන්නේ කෙසේ දැ යි කුමන්ත්‍රණය කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 එවිට ඵරිසිවරු ගොස්, කථාවෙන් උන්වහන්සේ කෙසේ අසුකරගනිමුදැයි මන්ත්‍රණයකළෝය. පරිච්ඡේදය බලන්න |