මතෙව් 22:34 - සිංහල කාලීන පරිවර්තනය34 යේසුස්වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ වග ඇසූ පරිසිවරු එක්රැස් වූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 උන්වහන්සේ සද්දුසිවරුන් නිශ්ශබ්දකළ බව ඵරිසිවරු අසා, එකට රැස්වූවෝය. පරිච්ඡේදය බලන්න |