එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලාගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක.
මතෙව් 14:32 - සිංහල කාලීන පරිවර්තනය ඔවුන් ඔරුවට ගොඩ වූ කල, සුළඟ නැවතිණි. Sinhala New Revised Version ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. Sinhala New Revised Version 2018 ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. Sinhala Revised Old Version ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. |
එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලාගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක.
ඔරුව තුළ සිටි අය, “සැබවින් ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ය” කියමින් උන්වහන්සේට නමස්කාර කළහ.
එවිට මහත් බියකින් වෙළුණු ඔවුහු, ඔවුනොවුන් අමතමින්, “මොහු කවරෙක් ද? සුළඟත්, මුහුදත් පවා මොහුට කීකරු වෙතැ!” යි කීහ.
එවිට උන්වහන්සේ ඔරුවට නංවා ගන්නට ඔවුහු කැමති වූහ. එකෙණෙහිම, ඔරුව ඔවුන් යන්නට සිටි ගොඩබිමට සේන්දු විය.