මතෙව් 14:32 - Sinhala New Revised Version32 ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය32 ඔවුන් ඔරුවට ගොඩ වූ කල, සුළඟ නැවතිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version32 ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. පරිච්ඡේදය බලන්න |