ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.
හිතෝපදේශ 30:25 - Sinhala Revised Old Version කුහුඹුවෝ බල නැති සමූහයක්ය, එහෙත් උන් ග්‍රීෂ්ම කාලයෙහි උන්ගේ කෑම සපයති; Sinhala New Revised Version කුරාකුහුඹුවෝ දුබල සත්තු ය; එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති. Sinhala New Revised Version 2018 කුරාකුහුඹුවෝ දුබල සත්තු ය; එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති. |
ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.