Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 30:26 - Sinhala Revised Old Version

26 බෙන්හාවෝ බෙලහීන ජාතියක්ය, එහෙත් උන් තමුන්ගේ ගෙවල් පර්වතවල සාදාගනිති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 බෙන් හාවෝ බෙලහීන සත්තු ය; එහෙත් උන් සියල්ලෝ පර්වතවල සිය ගෙවල් තනාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 බෙන් හාවෝ බෙලහීන සත්තු ය; එහෙත් උන් සියල්ලෝ පර්වතවල සිය ගෙවල් තනාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 30:26
2 හුවමාරු යොමු  

උස් කඳු වල් එළුවන්ටය; පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ.


බෙන් හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්