ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 9:34 - Sinhala Revised Old Version

අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද රාත්‍රියේ පිටත්ව ඇවිත් කණ්ඩායම් සතරකට බෙදී ෂෙකෙම්ට විරුද්ධව සැඟවී සිටියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද රාත්‍රියේ පිටත් ව අවුත් කණ්ඩායම් හතරකට බෙදී ෂෙකෙම්ට පහර දෙන්නට රැකබලා සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද රාත්‍රියේ පිටත් ව අවුත් කණ්ඩායම් හතරකට බෙදී ෂෙකෙම්ට පහර දෙන්නට රැකබලා සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 9:34
3 හුවමාරු යොමු  

සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය.


එවිට ඔහුද ඔහු සමඟ සිටින සෙනඟද නුඹට විරුද්ධව පිටතට ආ කල්හි ප්‍රස්ථාවේ හැටියට ඔවුන්ට කරන්නැයි කියන්ට කීවේය.


එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද පිටතට ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියේය. අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මිනිස්සුද සැඟවී සිටි තැනින් නැගිට ආවෝය.