විනිශ්චයකාරයෝ 9:34 - Sinhala New Revised Version34 අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද රාත්‍රියේ පිටත් ව අවුත් කණ්ඩායම් හතරකට බෙදී ෂෙකෙම්ට පහර දෙන්නට රැකබලා සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද රාත්‍රියේ පිටත් ව අවුත් කණ්ඩායම් හතරකට බෙදී ෂෙකෙම්ට පහර දෙන්නට රැකබලා සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද රාත්‍රියේ පිටත්ව ඇවිත් කණ්ඩායම් සතරකට බෙදී ෂෙකෙම්ට විරුද්ධව සැඟවී සිටියෝය. පරිච්ඡේදය බලන්න |