තවද එබෙද්ගේ පුත්‍රවූ ගයල් තමාගේ සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමින්නේය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.
විනිශ්චයකාරයෝ 9:31 - Sinhala Revised Old Version ඔහු හොරෙන් පණිවිඩකාරයන් අබිමෙලෙක් වෙතයවා: මෙන්න, එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද ඔහුගේ සහෝදරයෝද ෂෙකෙම්ට ඇවිත් සිටිති; මෙන්න, නුඹට විරුද්ධව නුවර වැසියන් පොළඹවති. Sinhala New Revised Version ඔහු රහසින් පණිවුඩකාරයන් අබිමෙලෙක් වෙත යවා, “බලන්න, ඒබෙද්ගේ පුත් ගයල් ද ඔහුගේ ඥාතීහු ද ෂෙකෙම්ට අවුත් සිටිති. ඔව්හු ඔබට විරුද්ධ ව නගරවැසියන් පොළඹවති. Sinhala New Revised Version 2018 ඔහු රහසින් පණිවුඩකාරයන් අබිමෙලෙක් වෙත යවා, “බලන්න, ඒබෙද්ගේ පුත් ගයල් ද ඔහුගේ ඥාතීහු ද ෂෙකෙම්ට අවුත් සිටිති. ඔව්හු ඔබට විරුද්ධ ව නගරවැසියන් පොළඹවති. |
තවද එබෙද්ගේ පුත්‍රවූ ගයල් තමාගේ සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමින්නේය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.
එබැවින් නුඹ සහ නුඹ වෙත සිටින සෙනඟ රාත්‍රියේ පිටත්වී කෙතේ සැඟවී සිටි උදය ඉර උදාවූ වහාම නැගිට නුවරට විරුද්ධව පැමිණෙන්න.