විනිශ්චයකාරයෝ 9:30 - Sinhala Revised Old Version30 නුවර ආණ්ඩුකාරයාවූ ශෙබුල් එබෙද්ගේ පුත්‍රවූ ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 නගරයේ අධිපතියා වන ශෙබුල් ඒබෙද්ගේ පුත් ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 නගරයේ අධිපතියා වන ශෙබුල් ඒබෙද්ගේ පුත් ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේ ය. පරිච්ඡේදය බලන්න |