ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 27:12 - Sinhala Revised Old Version

බස්නාහිර පැත්තෙහි මිදුලේ පළලට පනස් රියනක් දිග තිරද ඒවායේ කුළුනු දසයක්ද ඒවායේ අඩි දසයක්ද විය යුතුය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මණ්ඩපයේ බටහිර පැත්තට මීටර් විසිදෙකක් පළල තිර ද ඒවාට කණු දහයක් හා තවු දහයක් ද සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මණ්ඩපයේ බටහිර පැත්තට මීටර් විසිදෙකක් පළල තිර ද ඒවාට කණු දහයක් හා තවු දහයක් ද සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 27:12
4 හුවමාරු යොමු  

එක ලෑල්ලක කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද අනික් ලෑල්ලේ කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද බැගින් ලෑලි විස්ස යට රිදීයෙන් අඩි සතළිසක් සාදන්න.


උතුරු පැත්ත දිගේ රියන් සියයක් දික්වූ තිරද ඒවායේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල පිත්තල අඩි විස්සක්ද විය යුතුය; කුළුනුවල කොකු සහ ඒවායේ පටිත් රිදීයෙන් විය යුතුය.


නැගෙනඉර දෙසටත් මිදුලේ පළල පනස් රියනක්ය.


මණ්ඩපය සහ පූජාසනය ළඟ වටකරින් මළුවේ තිරද මළුවේ දොරකඩ කඩතුරාවද ඒකේ සියලුම වැඩවලට ඕනෑකරන ලනුද බලාගැනීමය.