Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 27:11 - Sinhala Revised Old Version

11 උතුරු පැත්ත දිගේ රියන් සියයක් දික්වූ තිරද ඒවායේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල පිත්තල අඩි විස්සක්ද විය යුතුය; කුළුනුවල කොකු සහ ඒවායේ පටිත් රිදීයෙන් විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එලෙස ම මණ්ඩපයේ උතුරු පැත්තට මීටර් හතළිස්හතරක් දිග තිර සකස් කළ යුතු ය. ඒවායේ කණු විස්ස හා තවු විස්ස ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එලෙස ම මණ්ඩපයේ උතුරු පැත්තට මීටර් හතළිස්හතරක් දිග තිර සකස් කළ යුතු ය. ඒවායේ කණු විස්ස හා තවු විස්ස ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 27:11
2 හුවමාරු යොමු  

ඒකේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල අඩි විස්සක්ද පිත්තලෙන් විය යුතුය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය යුතුය.


බස්නාහිර පැත්තෙහි මිදුලේ පළලට පනස් රියනක් දිග තිරද ඒවායේ කුළුනු දසයක්ද ඒවායේ අඩි දසයක්ද විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්