යම් පුරුෂයෙකුගේ ශුක්‍රධාතුව ඔහු කෙරෙන් පිටවුණොත් ඔහු තමාගේ මුළු ශරීරය වතුරෙන් සෝදාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.
ද්විතීය නීතිය 23:12 - Sinhala Revised Old Version එළියට යන පිණිස නුඹට කඳවුරෙන් පිට ස්ථානයක් තිබේවා. Sinhala New Revised Version “මලපහ කිරීම සඳහා කඳවුරෙන් පිටත ස්ථානයක් තිබිය යුතු ය. Sinhala New Revised Version 2018 “මලපහ කිරීම සඳහා කඳවුරෙන් පිටත ස්ථානයක් තිබිය යුතු ය. |
යම් පුරුෂයෙකුගේ ශුක්‍රධාතුව ඔහු කෙරෙන් පිටවුණොත් ඔහු තමාගේ මුළු ශරීරය වතුරෙන් සෝදාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.
නුඹේ ආයුධ අතරේ හාරන හැන්දක් නුඹ ළඟ තිබිය යුතුය; නුඹ එළියට ගියාම ඒකෙන් හාරා නුඹ පහරන දේ පස්සට හැරී වසන්න.