ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.
ද්විතීය නීතිය 21:11 - Sinhala Revised Old Version ඔවුන් අතරේ රුව ඇති ස්ත්‍රියෙකු දැක ඈට ඇලුම්වී ඈ භාර්යාව කොට ගත්තොත්, ඈ නුඹේ ගෙදරට ගෙනයන්න; Sinhala New Revised Version ඔවුන් අතර ඔබ කැමැති, රුවැති කාන්තාවක දැක, ඇය ඔබේ බිරිඳ කරගන්නට කැමැති නම්, Sinhala New Revised Version 2018 ඔවුන් අතර ඔබ කැමැති, රුවැති කාන්තාවක දැක, ඇය ඔබේ බිරිඳ කරගන්නට කැමැති නම්, |
ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.
හාමොර් ඔවුන් හා සමඟ කථාකරමින්: මාගේ පුත්‍රවූ ෂෙඛෙම්ගේ සිත නුඹලාගේ දියණිය කෙරෙහි ඇලුම්වෙයි. ඈ භාර්යාකොට ඔහුට දුන මැනවි.
දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.
රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.
නුඹේ සතුරන්ට විරුද්ධව නුඹ සටනට ගොස් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවා දෙන විට නුඹ ඔවුන් වහල්කමට අල්වාගෙන,