ද්විතීය නීතිය 21:10 - Sinhala Revised Old Version10 නුඹේ සතුරන්ට විරුද්ධව නුඹ සටනට ගොස් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවා දෙන විට නුඹ ඔවුන් වහල්කමට අල්වාගෙන, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 “ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගිය විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දී, ඔවුන් වහල්කමට අල්ලාගත් පසු, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 “ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගිය විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දී, ඔවුන් වහල්කමට අල්ලාගත් පසු, පරිච්ඡේදය බලන්න |