නුඹට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ නුඹට කප්පන් දෙමින් නුඹට සේවය කළ යුතුය.
ද්විතීය නීතිය 20:12 - Sinhala Revised Old Version ඒ නුවර වනාහි නුඹ සමඟ සමාදාන වෙන්ට අකැමැතිව නුඹට විරුද්ධව යුද්ධකරන්නේ නම් නුඹ ඒක වටලන්න. Sinhala New Revised Version එහෙත්, ඔව්හු සාමදානයට කැමැති නොවී, ඔබට විරුද්ධ ව සටන් කරත් නම් ඔබ ඒ නුවර වටලෑ යුතු ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඔව්හු සාමදානයට කැමැති නොවී, ඔබට විරුද්ධ ව සටන් කරත් නම් ඔබ ඒ නුවර වටලෑ යුතු ය. |
නුඹට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ නුඹට කප්පන් දෙමින් නුඹට සේවය කළ යුතුය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹ අතට පාවාදුන් කල්හි එහි සිටින සියලු පිරිමින්ට කඩු මුවහතින් පහර දෙන්න.