ද්විතීය නීතිය 20:12 - Sinhala New Revised Version 201812 එහෙත්, ඔව්හු සාමදානයට කැමැති නොවී, ඔබට විරුද්ධ ව සටන් කරත් නම් ඔබ ඒ නුවර වටලෑ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එහෙත්, ඔව්හු සාමදානයට කැමැති නොවී, ඔබට විරුද්ධ ව සටන් කරත් නම් ඔබ ඒ නුවර වටලෑ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ඒ නුවර වනාහි නුඹ සමඟ සමාදාන වෙන්ට අකැමැතිව නුඹට විරුද්ධව යුද්ධකරන්නේ නම් නුඹ ඒක වටලන්න. පරිච්ඡේදය බලන්න |